ගමේ කෑම වේලක රස බලන්න යමු Sisiliyana Resort

අතිෂය නගරබද වූ කොළඹ දිස්ත්‍රික්කය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑනේ. ඉතිං කොළඹ කියුවාම වාහන ශබ්දයි අරවයි මේවායි එක්ක නිදහසේ හුස්මක් ගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්නේ. ඉතිං අද කතා කරන්නේ කොළඹට ලඟ වැඩි දුරකුත් නොවන තියන කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ගෝනපොල තියන ඉස්තරම්ම හෝටලයක් ගැන. මේ හෝටලයේ නම තමයි සිසිලියානා රිසෝට් (Sisiliyana Resort )

දේශීය සංචාරකයන් අතරනම් මේ හෝටලය අතිශ්‍ය ජනප්‍රිය හෝටලයක් ඉතිං නිස්කලංක පරිසරයක පිහිටලා තියන නිසා නිදහසේ හුස්මක් ගන්න කියාපුම පොට් එකක් තමයි සිසිලියානා රිසෝට් එක.

Sisiliyana Resort එකේ ආහාරපාන ගැන කතා කලොත් නම් මරේ මරු. මාර රසක් තියන්නේ ඉතිං මේ රස ගැන හොයලා බලද්දි අපිට දැනගන්න හම්බුනේ එයාලා ආහාර පිසීම සඳහා භාවිතා කරන්නේ එයාලම වගා කරපු ආහාර වර්ග කියලා. ඒ වගේම දේශීය ආහාර ලංකාවේ ගමේ කෑම හොයන අයට නම් Sisiliyana Resort කියන්නේ කදිම හෝටලයක්

Sisiliyana Resort හෝටලයේ පිහිණුම් තටාක දෙකක් වගේම ක්‍රීඩාංගණයක්, බැට්මින්ටන් පිටියක් විතරක් නෙමේ ළමයින්ට සෙල්ලම් කරන්න විවිධ ක්‍රියාකාරකම් ද මේ හෝටලයේ ස්ථාපිත කරලා තියනවා.

ගානත් ඉතිං පොකට් එකට හරිම පහසුවක් ඒ ගැනත් මකත් කරන්නම එපැයි. ඉතිං විවාහ,  උපන්දින සාද, ප්‍රියසාද ගන්නත් සිසිලියාවේ ඉඩ පහසුකම් තියනවා

වැඩි විස්තර දැනගන්න කතා කරන්න 071 884 2278

ලිපිනය - No 260/ 94 A1 Olaboduwa, Gonapola 12410, Sri Lanka

වෙබ් අඩවිය -  https://sisiliyana-stone-resort.business.site/

 














Comments

Popular posts from this blog

Wild Coast Tented Lodge / Yala Sri Lanka